රට පුරා ඩෙංගු රෝගීන් 63,500ක් – වැස්සත් සමඟ තවත් ඉහළ යාමේ අවදානමක්

මෙම වසරේ අද දිනය දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 63,500ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

(19) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂ පැවසුවා.

මේ අතර දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 100ට අඩු බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මෙම මස අවසන් සතිය තුළ දී විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10