රට තුළ ඇති වෙතැයි අනුමාන කෙරෙන ගැටුම්කාරී මාධ්‍ය වාර්තාකරණයට ආරක්‍ෂිත කබා

ඉදිරියේදී රට තුළ ඇති වෙතැයි අනුමාන කෙරෙන ගැටුම්කාරී මාධ්‍ය වාර්තාකරණයට මුහුණ දීම සඳහා ඡායාරූප සහ වීඩ්යෝ මාධ්‍යවේදීන්ට සංඛේතවත් ආරක්‍ෂිත කබා (safety jacket) ලබා දීම ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි Bonnie Horbach.මහත්මිය විසින් පසුගිය දා ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් මෙය සංවිධානය කරනු ලැබිය.

මෙහිදී ඉන්දික ශ්‍රී අරවින්ද,සජීව චින්තක කහඳගමගේ,සුජීව කුමාර,ඉන්දික හඳුවල යන මාධ්‍යවේදීන් නෙදර්ලන්ත තානාපතිනිය අතින් ආරක්‍ෂිත කබා (safety jacket) ලබා ගත් අවස්ථාවයි.

image 50


image 51
image 52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?