රට තුළ අධ්‍යාපන පාරාදීසියක් ඇති කරන බව සජිත් කියයි (වීඩියෝ)

අපේ රට අධ්‍යාපන පාරාදීසයක් පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් දරුවන්ට භාණ්ඩ බෙදා දීමට විරුද්ධ වන්නේ කුහකයින් බවයි.

සක්වල 245 වන වැඩසටහන ඊයේ (18) මොරටුව – රාවතාවත්ත, රෝමානු කතෝලික විද්‍යාලයේදී පැවැත්වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18