රට තුළ අධ්‍යාපන පාරාදීසියක් ඇති කරන බව සජිත් කියයි (වීඩියෝ)

අපේ රට අධ්‍යාපන පාරාදීසයක් පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාසල් දරුවන්ට භාණ්ඩ බෙදා දීමට විරුද්ධ වන්නේ කුහකයින් බවයි.

සක්වල 245 වන වැඩසටහන ඊයේ (18) මොරටුව – රාවතාවත්ත, රෝමානු කතෝලික විද්‍යාලයේදී පැවැත්වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.