රටේ පාලකයින්ට පෙර ලෝක බැංකු නියෝජිතයා සාකච්ජා පැවැත්වූ මෙරට දේශපාලඥයා

රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ඉරිදා (10) ලෝක බැංකුවේ මෙරට නියෝජිතයා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා පලවී තිබෙනවා.

එම සාකච්ඡාවලදී මෙරට වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම රට තුළ පවතින විරෝධතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවද එම වාර්තා මගින් දැක්වෙන්නේ.

රජයේ නිලධාරීන් ලෝක බැංකු නිලධාරීන් සමඟ සාකච්ජා පැවැත්වීමට පෙර මෙම හමුව සිදුව ඇති බවද වාර්තා පලවනවා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි වාර්තා වන්නේ.

මේ වසරේ ජනවාරි මාසයේදී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ජා පැවැත්වූ බව හිටපු අගමැතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී හෙළි කළේ.

ලෝක බැංකුවේ මාලදිවයින්, නේපාල හා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ෆරීස් හසාඩ් සරෝස් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04