රටේ තත්වය නිසා ක්‍රිකට් පිටියටත් බාධා…

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා පවසා ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙන දිනයේදී අදාළ සාකච්ඡාව සිදුකිරීමට නියමිත බවය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ අර්බුදකාරී වාතාවරණය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවද ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණි.

ආසියානු කුසාලන 20යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දැනට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03