රටේ ඉහළ මන්දපෝෂණ තත්වයක් නැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියයයි

ආහාර උද්ධමනය හේතුවෙන් පවුලක ආහාර ගැනීමේ රටාවේ වෙනස්කම් ඇතිවී තිබෙන්නෙ නමුත් යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයේ ඉහළ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

තවද මෙහි නරක ප්‍රතිඵල වර්තමානයේ නොව ඉදිරියට පැමිණිය හැකි බවත් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.

සියයට 85 ක මන්දපෝෂණ තත්වයක් ගැන සමහරුන් කියන කතා අමූලික බොරු බවත් ආහාර වේලක වෙනස්කම් හේතුවෙන් රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය කඩාවැටී ඉහළ මන්දපෝෂණ තත්වයක් එකපාරටම මතුවේ යැයි විශ්වාස කළ නොහැකි බවයි ඔහු පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29