රටවල් පහක රාජතාන්ත්‍රිකයින් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද පැවැත්වුණා.

මේ හමුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහභාගි වුණා.

ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !