AFC Banner
Empty Ad
Empty Ad

රටම බලා සිටි ඉන්ධන හිඟය ගැන විශේෂ නිවේදනයක්

මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් පවසා සිටියි.

ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් මේ අවස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටින බවත් හෙට (18) දිනයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් පැමිණෙන බවට ඔහු සඳහන් කර සිටියි.

ලබන 19 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?