රටම බලා සිටින ගෑස් එන දිනය ගැන ලිට්රෝ සමාගම කියයි

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200 ක් රැගත් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. ලබන 26 සහ 28 යන දිනවලදී අදාළ නෞකා දිවයිනට ළඟා වීමට නියමිත බවයි එම සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

කඩිනමින් එම ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පැවසූ එම ප්‍රකාශකයා, එම ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 06ක කාලයක් සඳහා පමණක් බවයි කියා සිටියේ.

කෙසේ වෙතත් ඩොලර් ලබා දෙන්නේ නම් දින 03කට වරක් ගෑස් නෞකා මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගත හැකි බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18