රටම කැලඹූ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.