රජයෙන් තවත් සහනයක්

කොරෝනා වසංගත තත්ත්වය සහ වරින්වර පනවනු ලබන සංචරණ සීමා හේතුවෙන්, දායකයින් වෙතින් ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීම දුෂ්කර වී ඇති ආගමික ස්ථාන වෙත වියළි සලාක සපයා දීමේ වැඩසටහනක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ, මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එහි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා.

ඒ, අනුව රුපියල් 5000ක වටිනාකමකින් යුත්, වියළි ආහාර සලාක මල්ලක් ලබා දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?