රජයට එරෙහිව විශ්වාසභංගය අත්සන් කිරීම ඇරඹේ

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගය මාධ්‍යයට පවසයි.

WhatsApp Image 2022 04 08 at 1.32.25 PM