යෝධ උකුස්සෙක් ගොඳුරක් නිසා අවසන් ගමන් ගිහින් (ඡායාරූප)

වව්නියාව, අලගල්ල ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලි සැර වැදීමෙන් යෝධ උකුස්සෙකු මියගොස් සිටිය දී හමුව තිබෙනවා.

විදුලිසැර වැදී මියගොස් වැටී සිටිය දී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයෙකුගේ කොටස් ද තිබිය දී හමුව ඇති බවයි වාර්තා වුණේ.

උකුස්සා, සර්පයා ඩැහැගැනීමෙන් පසුව ආහාරයට ගැනීම සඳහා ට්‍රාන්ෆෝමරයේ වැසීමෙන් පසුව උකුස්සාට විදුලිසැර වැදී ඇති බවට මියගිය උකුස්සා සොයාගත් විදුලිකාර්මිකයින් සැකපළ කරනවා.