යොහානි මේ මොහොතේ තවත් නව යූ ටියුබ් වාර්තාවක් බිහිකරයි

යොහානි ගැයූ මැණිකේ මගේ හිතේ කවර් ගීතය මෙතෙක් යූටියුබ්හි වැඩිම නැරඹුම් වාර ගණනක් ඇති ශ්‍රී ලාංකික Music වීඩියෝව බවට මේ මොහොතේ පත්විය.

ඒ 2017 චමු ශ්‍රී විසින් නිෂ්පාදනය කල “ප්‍රේම සටන” Music වීඩියෝවේ නැරඹුම් වාර ගණන පසුකරයමින්ය. චමු ශ්‍රී ගේ නිර්මාණය ඉන්දියාවේ රසික රසිකාවියන් අතර අතිශයින් ජනප්‍රියවූ අතර අවුරුදු 4 ක කාලය තුල නැරඹුම් වාර 126,000,000 ලබාගැනීමට සමත්විය. එනමුත් යොහානි ගැයූ මැණිකේ ගීතය මාස හතරක් ඇතුලත එම නැරඹුම් වාර ගණන අභිබවා යාමට අද දින මේ මොහොතේ සමත්විය.

යොහානි විසින් ලද මෙම කඩඉම් ජයග්‍රහණයට ගොසිප් ලංකා අපගේ උණුසුම් සුභ පැතුම් !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22