යොහානිගේ ‘මැණිකේ’ ගීතය නැවතත් හින්දියාව කලඹයි

“මැණිකේ මගේ හිතේ..” ගීතයත් සමග ලෝකයේ කතා බහට ලක්වන ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වෙයි.”තෑන්ක් ගෝඩ්” නම් නවතම හින්දි චිත්‍රපටයට මැණිකේ මගේ හිතේ ගීතයේ, හින්දි පිටපතක් යොදා ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් මාධ්‍ය වෙත සදහන් කර තිබේ.

එම චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට සැළසුම් කර තිබේ.එම චිත්‍රපටයට ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකවෙයි. මෙම හින්දි ගීතයේ පද රචනා කර ඇත්තේ ‘රශ්මි විරාග්’ විසිනි.

“තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක මඩුල්ලට සිය කෘතඥතාව පළ කරන බවයි,යොහානි පවසන්නේ. මේ සදහා තමන් ඉදිරියේ දී ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන බවද ඇය පවසා සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23