යූරියා පොහොර මිල අඩු වෙයි

පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

මෙම මිල අඩු කිරීම අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11000 දක්වා අඩුකිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව යූරියා පොහොර මිටියක මිල රුපියල් 7500ක් වැනි මුදලකින් පහළ යනු ඇති.

පසුගිය කන්නයේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ගොවීන්ට යූරියා මිටියක් රුපියල් 10000ක මුදලකට ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?