අභවප්‍රාප්ත ගායන ශිල්පි රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු හෙට බොරැල්ලේ දී

අභවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වන රාජු බණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක අද (16) උදෑසන 10.00ට දේහය තැන්පත් කර තිබෙනවා.