යුපුන් අබේකොන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර විශේෂ හමුවක් ඊයේ (02) සිදු වුණා.

එහිදී යුපුන්ගේ ඉදිරි තරගාවලි සඳහා සූදානම්වීම, පුහුණුවීම් හා වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

2026 වසර දක්වා ජයග්‍රහණ කරා යන ගමනට අමාත්‍යාංශයේ දායකත්වය ලබාගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඉදිරි වසර හතරක් සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබාදිය යුතු ආකාරය සඳහන් ගිවිසුමක කෙටුම්පතක් යුපුන් අබේකෝන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ගිවිසුම් කෙටුම්පතෙහි ඇතුළත් ඉල්ලීම් හා කරුණු පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කර මේ සම්බන්ධව කඩිනමින් පියවර ගැනීමට මෙහිදී තීරණය කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?