යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරකට ලක්ව නිලධාරියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් ගසක ගැටී අද (22) අලුයම සිදු වූ අනතුරකින් හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ පොළොන්නරුව, කන්දකාඩු, මුතුවැල්ල හන්දියේ දී රථය මෙලෙස අනතුර ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් වන අතර, තුවල ලැබූවන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ත්‍රිකුණාමලය මංකි බිච් 04 වන විශේෂ බලකාය කඳවුරේ සිට මාදුරුඔය විශේෂ බලකා කඳවුර වෙත ගමන් කරමින් සිටිය දී ඩිෆෙන්ඩර් රථය පාරෙන් ඉවතට පැන අසල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42
Video thumbnail
මීගමු සිද්ධිය ගැන නලින් කට අරියි - බන්ධනාගාර වැඩි කරන එකද ප්‍රතිපත්තිය ?
05:38
Video thumbnail
"පුන්නක්කුද කන්නේ..පුන්නක්කු කාලා පුළුවන්ද ?රජය ඇත්තටම ඇතිවෙලා"ගොවියන්ගේ රතු කට්ට පනියි
05:58
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55