යාල්දේවී පීලි පනී – උතුරු මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා

යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලී පැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය වවුනියාව – මැදවච්චිය අතර දී අද (05) දහවල් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?