යාපනයේ තරුණයෙක් කඩු 11ක් සමග අත්අඩංගුවට

යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කඩු 11ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියෙකි.

සැකකරු හා කඩු තොගය වඩුක්කෝට්ටේ පොලීසිය වෙත භාර දී ඇත.