spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යළි තෙල් මිල ඉහලට

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ක්‍රමානුකූල ඉහළ යාමක් පෙන්නුම් කරමින් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් 85යි ශත 14ක් ලෙස සටහන් වූ අතර එය ඊයේ වනවිට ඩොලර් 92කට ආසන්න වී තිබුණා.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ද ඊයේ (04) වන විට ඩොලර් 86 දක්වා ඉහළ ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?