ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළිත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ජුලි මස ආරම්භයේ දී ගෑස් මිල යළි අඩුකරන බවයි.

?