spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදිය පැදවූ ගුරුවරයා නාවික හමුදා බස් රථයේ ගැටී මරුට

යතුරුපැදියක් නාවික හමුදා බස් රථයක ගැටීම නිසා ගුරුවරයෙකු 06 දා මිය ගොස් තිබෙනවා. ඒ වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුවරයෙක්

වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේදී මේ අනතුර සිදු වී ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අනුෂ්ක අබේරත්න ලක්මාල් නැමති ගුරුවරයායි. කබඩි ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගවලට පවා සහභාගී වී ඇති මොහු විවාහ දිවියට පත් වූයේ මීට මාසයකට ඉහතදීය.

අනතුරෙන් පසුව තුවාල ලැබූ ගුරුවරයාව වවුනියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ. ඊරට්ටපෙරියකුලම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?