යතුරුපැදිකරුගේ ගෙල කපා පසුපැදිකරු පළා ගිහින් – පසුපැදිකරුගේ සිරුරත් සොයාගෙන

යතුරුපැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදිකරුගේ ගෙල කපා දැමූ පුවතක් ගණේමුල්ල, පහළ යාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී බරපතළ තත්ත්වයෙන් සිටි යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වදුරව ප්‍රදේශයේ පදිංචි සිටි 42 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

යතුරුපැදියේ ගමන් කරමින් සිටිය දී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා අපරාධය සිදුකිරීමෙන් පසු පළාගොස් ඔහු ද ගෙල කපාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14