යතුරුපැදි අනතුරකින් පසු පුද්ගලයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

කොඩිකාමම්, මිරුසුවිල් ප්‍රදේශයේ ඊයේ (26) පස්වරුවේ වෙඩි වැදීමකින් තුවාල ලබා මාර්ගයක වැටී සිටි පුද්ගලයෙක් 1990 ගිලන් රථයකින් චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන මිරුසවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුබ බවයි පොලිසිය සඳහන් කළේ

මෙම පුද්ගලයා සිය යතුරුපැදියෙන් සිය වගා බිම වෙත ගමන් කරමින් සිටියදී, යතුරුපැදිය පෙරළීගොස් ඔහු සන්තකයේ තිබූ බෙහෙත් කොටන ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

කොඩිකාමම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20
Video thumbnail
ඇප ලැබුණු රාජිතගේ මල්ලි සතුටින් පිටව ගිය හැටි
00:34
Video thumbnail
මතක තියාගන්න ඩී.වී චානක
01:54
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:35