යටියන්තොට සමුපකාර ඡන්දයේ ජය පොදුජන පෙරමුණට

යටියන්තොට විවිධ සේවා සමූපකාර සමිතියට සභිකයින් තෝරා ගැනීම සදහා ඊයේ රාත්‍රී පැවති නිලවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගෙන තිබෙනවා.

එම පෙරමුණ සහ ඊට සහාය දැක්වූ පක්ෂ විසින් ප්‍රාදේශික 27න් 21 ක්ම ජයග්‍රහණය කරනු ලැබුවා.

සෙසු ප්‍රාදේශික 06යේ බලය හිමිවුණේ සමගි ජන බලවේගයටයි.

නිලවරණය සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් වී සිටියේ නැහැ.

අපේක්ෂකයන් 450 දෙනෙකු මෙම සමුපකාර ඡන්දය සදහා ඉදිරිපත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?