මෝටර් රථයක වන අලියෙක් ගැටී අලියා මරුට (ඡායාරූප)

පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව, මීගස් හන්දිය ප්‍රදේශයේ දී මෝටර් රථයක වන අලියෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

අනුරාධපුරය බලා ධාවනය වූ මෝටර් රථයක මෙම වන අලියා ගැටී ඇති අතර, අනතුරින් වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, නතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ හතර දෙනෙකු සිට තිබෙනවා.

තුවාල ලැබූ ඔවුන් මේ වනවිට ගල්ගොමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවූ මෙම ස්ථානය නිතර වන අලි මාර්ගය හරහා මාරුවන ස්ථානයක් බවයි අප වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10