මොරගල්ල මුහුදේ බෝට්ටුවක් පෙරළී අතුරුදන්ව සිටි දෙදෙනාගේ සිරුරු බෙන්තරින් හමුවේ (වීඩියෝ)

කළුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම ධීවරයින් දෙදෙනාගේ මෘත ශරීර බෙන්තර වෙරළට ගොඩගසා තිබිය දී අද (29) සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිව 47 හැවිරිදි රවීන්ද්‍ර නදුන් කුමාර සහ 43 හැවිරිදි දුමින්ද ජගත් කුමාර නැමැති සහෝදරයින් දෙදෙනෙක්.

මොවුන් දෙදෙනා ගමන් ගත් බෝට්ටුව ඊයේ (28) මොරගල්ල මුහුදු තීරයේ දී අනතුරට ලක්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29