මේ රට සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් අධ්‍යාපනය වෙනස් විය යුතුයි

මේ රට සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසුවා.

ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, කෘතීම බුද්ධිය මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !