මේ අවුරුද්දේ ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

ඉකුත් මාසය වනවිට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 642.49 දක්වා ඉහළ ගොස් ඇති බව විදේස් මාද්‍ය වාර්තා කර සිටිනවා.

අදාල කාල පරිච්ඡේදයේ අවසන් සතිය තුළ, නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්දියානු ආර්ථිකය මේ වසරේ දී 7.6%කින් වර්ධනය වනු ඇති බවට ගණන් බලා ඇති අතර, එය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරෙන්, මේ වසරට අදාලව ගත් විට ඉහළම වර්ධන අනුපාතය වෙයි.

2024 වසර තුළ ඔවුන්ගේ ආර්ථිකය 2.2% කින් ඉහළ යනු ඇතැයි ඇමරිකාව අපේක්ෂා කර සටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?