මේ අවුරුද්දේ ලෝකයේ වැඩිම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

ඉකුත් මාසය වනවිට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 642.49 දක්වා ඉහළ ගොස් ඇති බව විදේස් මාද්‍ය වාර්තා කර සිටිනවා.

අදාල කාල පරිච්ඡේදයේ අවසන් සතිය තුළ, නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්දියානු ආර්ථිකය මේ වසරේ දී 7.6%කින් වර්ධනය වනු ඇති බවට ගණන් බලා ඇති අතර, එය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරෙන්, මේ වසරට අදාලව ගත් විට ඉහළම වර්ධන අනුපාතය වෙයි.

2024 වසර තුළ ඔවුන්ගේ ආර්ථිකය 2.2% කින් ඉහළ යනු ඇතැයි ඇමරිකාව අපේක්ෂා කර සටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58