spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේකට මම සම්බන්ධ නෑ…..

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි නියෝගයක් ඉල්ලා ගොණුකර ඇති නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති තමන් එම චෝදනාවලින් මුදා හරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා සිල්වා මෙනෙවිය විසිනුයි නියෝගය ලබාදුන්නේ. පසුගිය නොවැම්බර් 29 වනදා මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා තිබුණේ පළමු අවස්ථාවේදීම චෝදනා විභාගයකින් තොරව ඉවත දමන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?