මෙසීගේ අවසන් තීරණය දැනුම් දෙයි

2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනල් මෙසී පාපන්දු පිටියෙන් සමුනොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ආරම්භයේ සිටම බොහෝ දෙනෙක් මත පළකළේ සුපිරි ක්‍රීඩක ලියනල් මෙසී ජගත් පාපන්දු පිටිය තුළ දැක ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුළ බවයි.

ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහා තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසී කියා සිටියේ ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක අත්දැකීම් විඳීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කෙසේ වෙතත් කටාරයේ පැවැත්වෙන අවසන් තරගයෙන් පසු පාපන්දු තරගවලට සමුදෙන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේ මෙසී විසින් නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන මෙසී 2024 වසරේ පැවැත්වෙන කෝපා ඇමරිකා තරගාවලිය වෙනුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රීයේ නිමා වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පිරිනැමෙන හොඳම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය දිනා ගැනීමට ලොවක් ආදරය කරන මෙම ක්‍රීඩකයාට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
86
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25