මෙරට විදේශ සංචිත ඉහළට

පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙරට විදේශ සංචිත ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

එය දෙසැම්බර් මාසයේදී ඩොලර් බිලියන 4.3ක් ලෙස පවතී ඇති අතර මේ වනවිට ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.