මෙරටින් වාර්තාවන කොරෝනා මරණ

අදත් කොරෝනා මරණ 2ක් වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16535ක් ලෙසටයි. ඊයේ 20 තහවුරු කර ඇත්තේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ දෙකක්.

මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 664647ක් හඳුනාගෙන තිබෙනවා.647466ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?