spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙන්න මොළ හතට මතක් වෙලා සල්ලි බෙදනවා…

ආණ්ඩුව මුදල් බෙදාදීම් සිදුකළද එම මුදල් ප්‍රමාණයෙන් වෙළදපොලෙන් ගැනීමට භාණ්ඩ නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

බිද වැටුණු මව්බිම ගොඩ නගන යන මැයෙන් ඊයේ පස්වරුවේ නාවලපිටිය නගරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පක්ෂයේ දේශපාලන මාණ්ඩලික සභික කේ ඩී ලාල්කාන්ත මහතායි මේ බව කියා සිටියේ.

පසුගිය අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදිමට නොහැකි වු අවස්ථාවක මේ වන විට රජයට ගොඩනැගෙන දැඩි විරෝධය හමුවේ රුපියල් පන්දහස ලබා දීමට පියවර ගෙන ඇති බවටයි ඔහු චෝදනා කළේ.මෙතුවක් නොතිබුනු මුදල් හදිසියේම මතු වූයේ රාජ්‍යය විරෝධය හමුවේ බව හෙතෙම කියා සිටි අතර මෙයින් රට තවත් අර්බුදයකට යන බව ඔහු කරුණු දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?