මෙන්න මොළ හතට මතක් වෙලා සල්ලි බෙදනවා…

ආණ්ඩුව මුදල් බෙදාදීම් සිදුකළද එම මුදල් ප්‍රමාණයෙන් වෙළදපොලෙන් ගැනීමට භාණ්ඩ නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

බිද වැටුණු මව්බිම ගොඩ නගන යන මැයෙන් ඊයේ පස්වරුවේ නාවලපිටිය නගරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පක්ෂයේ දේශපාලන මාණ්ඩලික සභික කේ ඩී ලාල්කාන්ත මහතායි මේ බව කියා සිටියේ.

පසුගිය අයවැයෙන් රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදිමට නොහැකි වු අවස්ථාවක මේ වන විට රජයට ගොඩනැගෙන දැඩි විරෝධය හමුවේ රුපියල් පන්දහස ලබා දීමට පියවර ගෙන ඇති බවටයි ඔහු චෝදනා කළේ.මෙතුවක් නොතිබුනු මුදල් හදිසියේම මතු වූයේ රාජ්‍යය විරෝධය හමුවේ බව හෙතෙම කියා සිටි අතර මෙයින් රට තවත් අර්බුදයකට යන බව ඔහු කරුණු දක්වමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18