මෙන්න මේ වැඩේ කලහොත් ඔයාගේ QR කේතය අත්හිටුවයි

වාහනවලින් ඉවත් කර එකතු කරන පුද්ගලයන්ගේ ජාතික ඉන්ධන බලපත්‍රය මාසයක කාලයක් සඳහා පිවිසුම් අත්හිටුවීමට කටයුතු කරන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සමඟ කරයි.

ඉදිරියේදී තීරෝද රථ සහ මගී ප්‍රවාහන බස් රථ සදහා ඉන්ධන කෝටාය ඉහල දැමීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ ඉදිරි දින කිහිපය තුළ වෙන්කර හදුනාගත හැකි ක්‍රම වේදයක් සකස් කරන බවද ඔහු පැවසීය.

ත්‍රීරෝද රථ සංගම් සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?