මෙන්න මේ වැඩේ කලහොත් ඔයාගේ QR කේතය අත්හිටුවයි

වාහනවලින් ඉවත් කර එකතු කරන පුද්ගලයන්ගේ ජාතික ඉන්ධන බලපත්‍රය මාසයක කාලයක් සඳහා පිවිසුම් අත්හිටුවීමට කටයුතු කරන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සමඟ කරයි.

ඉදිරියේදී තීරෝද රථ සහ මගී ප්‍රවාහන බස් රථ සදහා ඉන්ධන කෝටාය ඉහල දැමීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ ඉදිරි දින කිහිපය තුළ වෙන්කර හදුනාගත හැකි ක්‍රම වේදයක් සකස් කරන බවද ඔහු පැවසීය.

ත්‍රීරෝද රථ සංගම් සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කර ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26