මෙන්ඩාගෙන් වේගවත් ශතකයක්

කුසල් මෙන්ඩිස් වේගවත් මෙන් ම ප්‍රවේසම්කාරී ශතකයක් ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට පකිස්ථානයට එරෙහි ව හයිද්‍රාබාද් හි පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 08 වැනි තරගයට එක්වෙමින්.

මෙන්ඩිස් අද දිනයේ දී ලබා ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 03 වැනි ශතකයයි.

එම ශතකය පන්දු 65ක දී ලබා ගැනීම ද විශේෂත්වයක්.

ඊට දැවැන්ත හයේ පහර 02ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

මෙන්ඩිස් සමග මේ වනවිට තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ සදීර සමරවික්‍රම යි.

සදීර ද නොදැවී ලකුණු 34ක් ලබාගෙන සිටිනවා.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26ක් කෙළවර කඩුලු 02ක් දැවී ලකුණු 199ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18