AFC Banner
Empty Ad
Empty Ad

මූතුර් ප්‍රදේශයේ බස් රථයක් පෙරළී අනතුරක්

යාපනයේ සිට කතරගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මූතුර් ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයෑමෙන් අද (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරකින් එහි ගමන් ගත පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?