මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථය පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීනිය විකුණලා (වීඩියෝ)

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර නැමැති කාන්තාව තමන්ට අයත් V8 රථය රැගෙන ගොස් විකුණා ඇති බව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ අද (14) මේ බව කියා සිටියා.

ජපානයෙන් තමන්ට නව මෝටර් රථයක් ලැබීමට නියමිත බැවින්, මාන්නප්පෙරුම නැමති පුද්ගලයෙකු විසින් තමන්ට පරිත්‍යාග කර තිබූ V8 වර්ගයේ රථය අදාළ නාගරික මන්ත්‍රීවරිය විසින් විකුණා තමන්ට මුදල් ලබානොදුන් බවයි උන්වහන්සේ මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

https://youtu.be/amoGKGLwyCA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26