මුදල් අමාත්‍ය ශීර්ෂය යටතේ වන සුවිශේෂ ප්‍රමුඛතාවලට අදාළ ආයතනික හා නෛතික රාමුවේ සංශෝධනයක් සිදුකරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂ ප්‍රමුඛතා ඉදිරිපත් කර ඇති අතර අමාත්‍යාංශයට අයත් ආයතන සහ ඊට අදාළ නෛතික රාමුවේද සංශෝධන සිදුකර තිබෙනවා.
එමෙන්ම මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශිර්ෂය සහ ඒ යටතේ වන කාර්යයන් ප්‍රමුඛතා ආයතනික සහ නෛතික රාමුව ද වෙනස් කරමින් අදාළ ගැසට් නිවේදනයේ කරුණු ඇතුළත් කර ඇත.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ :
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2








