මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්

රටේ පවතින වත්මන් ආර්ථික අර්ඹුදය හමුවේ පසුගියදා රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රචාර පැතිර ගියා.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඒ පිළිබඳ අවධාරණය කරමින් පවසා සිටියේ රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පුර්ණ අසත්‍ය බවයි