මීළග කණ්ඩායම් රැස්වීමේදී විමල්ට පසුපෙළින් දැඩි ප්‍රහාරයක්

ආණ්ඩු පක්ෂයේ මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකුට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව ඇතුළේ විසදාගත යුතු ගැටලු එසේ නොකොට ජනතාව හමුවේ කතා කිරීම හරහා ආණ්ඩුව රට ඉදිරියේ අපහසුතාවට පත් කිරීම මේ සදහා බලපා ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් 20 වන සංශෝධනයේදී පවා විමල් වීරවංශ ඇතුලු කණ්ඩායම සිදු කළේ මෙම ක්‍රියාවම බව පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව මීළග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුව අපහසුතාවට පත් කරන මෙම ඇමැතිවරුන්ට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දැක්වීමටද මෙම මන්ත්‍රීවරුන් තීරණය කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08