මිරිහාන සිදුවීම ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේදී සිදු වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිසිදු සැකකරුවෙකු මියගොස් නොමැති බව පොලීසිය පවසනවා.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන අසත්‍ය තොරතුරක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව සදහන් කළේ.

පොලීසිය පවසන්නේ පසුගිය 31 වෙනිදා මිරිහාන ප්‍රදේශයේ සිදු වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල්ගතව සිටියදී මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

එම සිද්ධියේදී පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින කිසිදු සැකකරුවෙකු මියගොස් නොමැති බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04