මියුරු හඬින් ලොවක් වසඟ කළ යොහානි, මැණික්වලින් සිත්තම් වූ හැටි මෙන්න

ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික නාමය ඔසවාතබමින් රටට කීර්තියක් ගෙනදුන් යොහානිව අපූරුවට සිතුව් කළ තරුණයෙක් ගැන අන්තර්ජාලය පුරා කතා වෙනවා..

ශ්‍රී ලංකා රුවන්පුර මැණික් වලින් නිමකරනලද කිසිදු වර්ණ ගැන්විමකින් තොර ස්වභාවික මැණික් වල වර්ණ එකින් එකට ගලපා මෙම සිත්තම සිත්තම් කර තිබෙනවා..

ජායාරූප පහතින්..