මියැදෙන පුතුට ජීවය දෙන්න තම සිරුර දන් දුන් අම්මා

අක්මාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වූ තම පුතුට මවගේ අක්මාවෙන් කොටසක් බද්ධ කිරීමේ විශේශිත ශල්‍යකර්මයක් ඉකුත්දා සාර්තකව සිදු කල බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති. පහලොස් දෙනෙකුට වැඩි වෛද්‍යවරු පිර්සක් විසින් මෙම සැත්කම සිදු කර තිබේ. ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවෙකුට බද්ධ කල ප්‍රතම අවස්තාව මෙය බවත් එය ඉතා සාර්තක වූ බවත් පේරාදෙණිය රෝහල ප්‍රකාශ කර තිබෙනවා.

මේ සැත්කම සදහා පැය 13 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මවගෙන් ලබාගන්නා ලද අක්මාවේ කොටසක් මෙසේ බද්ධ කර තිබෙන්නේ ඇළහැර බකමූණ පදිංචි වයස අවුරුදු පහලවක් වෙන පුතෙකු සහ වයස අවුරුදු තිස් හතක් වන මවක්‍ ය.

කලක සිට සිරුර කහවීම, උදරය පිම්බීම වැනි රෝග වලට ප්‍රතිකාර ගැනීමට බකමූන රෝහලට කැටුව ගිය දරුවා පරීක්ෂා කල බැලූ වෛද්‍යවරු මෙම දරුවා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා තිබීණි. එහිදී ඔහුගේ අක්මාව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබෙන බව දැනගත් වෛද්‍යවරු ඔහුට අක්මා බද්ධයක් සිදු කල යුතු බව නිර්ණය කරන ලදි.

ඒ අනුව මවගේ අක්මාව පරීක්ෂා කල බැලූ වෛද්‍යවරයා තිස් හත් හැවිරිදි මවගේ කොටසක් දරුවාට බද්ධ කොට සැත්කම සාර්තකව නිමා කරන ලදි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23